ලක්ෂාන්ගේ දේහයට විපක්‍ෂ නායකගෙන් බුහුමන්

231

රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහර වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවසන් ගෞරව දැක්වූ අවස්ථාව. පවුලේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළ ප්‍රේමදාස මහතා ඔවුන් වෙනුවෙන් සෑම විටෙකම ඉදිරියේදී පෙනී සිටින බව ද කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද ඊට එක්වී සිටියේය. ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment