ලක්ෂාර් ත්‍රස්තයාගේ  සිරුර පාකිස්තානය  භාර ගනියි

1188

කාශ්මීර් ත්‍රස්තවාදියකු වූ ටබුර් හුසේන්ගේ මළ සිරුර පාකිස්තාන් රජය භාරගෙන ඇත. ත්‍රස්තවාදියකුගේ සිරුරක භාරගත් මුල් අවස්ථාව මෙයයි. ලක්ෂාර් ත්‍රස්ත කණ්ඩායමට අයත් මොහු කාශ්මීරයේදී තුවාල ලබා හමුදා රෝහලකට ඇතුළත් කර තිබිණි. ඔහුගේ දිවි ගලවා ගැනීමට ඉන්දීය සෙබළු ලේ පයින්ට් කීපයක්ම ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment