ලක්ෂ 11 ක් රට ගිහිල්ලා

561

2022 වසරේ දී මෙරට පුද්ගලයන් ලක්ෂ 11ක පිරිසක් විදේශගත වී ඇත.

ආගමන විගමන ආරංචි මාර්ග පැවසුවේ 2022 වසරේ දී විදේශ ගමන් බලපත්‍ර නව ලක්ෂ දස දහසක් (9,10000) නිකුත් කර ඇති බවයි.

මෙලෙස විදේශගත වූවන්ගෙන් සියයට 27.6ක් රැකියා සඳහා ගොස් ඇත.

කටාරය සහ කුවේටයට විශාල පිරිසක් ගොස් තිබේ. යුරෝපා රටවලට සියයට 4 ක පිරිසක් ගොස් තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment