ලක්ෂ 37ක් බූස්ටර් එන්නත ගනී

86

කොවිඩ් මර්ධන ෆයිසර් එන්නතේ තුන්වෙනි මාත‍්‍රාව ඊයේ (28) වන විට ලක්ෂ 37 කට ආසන්න පිරිසක් ලබා ගෙන ඇත.
ඒ අනුව ඊයේ වන විට එම එන්නත් තුන්වෙනි මාත‍්‍රාව ලබා ගත් පිරිස තිස් හය ලක්ෂ අනූ එක් දහස් හත්සිය දහසයක් බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment