ලක්ෂ 5 ක් නෙළුම් කුළුන බලති

147

නෙළුම් කුලුන විවෘත කළ ඉකුත් සැප්තැම්බර් 15 දා සිට මේ දක්වා එය නැරඹීමට පැමිණි පිරිස ලක්‍ෂ පහක් වෙන බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

මෙම පිරිසෙන් 4053 දෙනකු විදේශිකයෝ බවද ඒ මහතා පැවසීය.

මෙය විවෘත කළ සැප්තැම්බර් සිට මේ දක්වා ලැබූ ආදායම රුපියල් මිලියන 268 කි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment