ලක්ෂ 89 මුදල් වංචාව කළාප අධ්‍යාපන නිලධාරියා පිලිගනී

315


හඟු‍රන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සිදුව තිබෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය අක‍්‍රමිකතාව සිදුකළ බව කියන නිලධාරියා වරද පිළිගෙන රජයට සිදුවූ අලාභය ලෙස දැනට අනාවරණය වී ඇති රුපියල් ලක්ෂ 89 ක මුදල ගෙවීමට එකඟතාව පළකර තිබේ.
මේ අනුව දැනට ගණන් බලා තිබෙන අලාභය එම පුද්ගලයාගෙන් අයකර ගැනීමට අවසර අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් ප‍්‍රධාන ලේකම්වරයා වෙත ඊයේ ලිපියක් යොමුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment