ලක් සතොසේ සුදු ලූනු මිලදීගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

620

ලක් සතොසහි සිදුවූ බව කියන සුදු ලූනු කිලෝ ග‍්‍රෑම් 54,000 වංචාවට අදාලව එම තොගය මිලදී ගත්බව කියන 55 හැවිරිදි පුද්ගලයා බම්බලපිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment