ලග්නයෙන් ලග්නයට අවුරුදු පලාපල – 2022

1114

මේෂ
 

 නිවද්‍යාස ලද්‍යාභ ලැබීම් ලග්නද්‍යාධිපති කුජ සිකුරු සංයෝගව 11 වැන්නේ ද ගුරු 12 වැන්න සහ රවි, බුධ, රද්‍යාහු සමග ලග්නගතව ද සඳු 5 වැන්නේ ද කේතු 7 වැන්න සහ ශනි 10 වැන්නේ ගෝචර මෙම වසර ශුභඵල සහිතයි.

 රැකියද්‍යා ලද්‍යාභ ලැබීම්, තත්ත්වයේ උසස්වීම් ආදියට හේතුයි. වෙළෙඳ ව්‍යද්‍යාපද්‍යාරවල නියැළෙන්නනට ලද්‍යාභදද්‍යායක තත්ත්ව වැඩි වේ. තැන්පත් ධනය වැඩිවන කරුණු යෙදේ.

 ගෘහජීවිතය සැනසිලිදද්‍යායක වෙයි. අන්‍යෙද්‍යාන්‍ය සබඳතද්‍යා වර්ධනය වෙයි. තම ආර්ථික වර්ධනය සඳහද්‍යා අමතර ආදද්‍යායම් ලබයි. නව නිවද්‍යාස ලද්‍යාභ ලබයි. ළඟම මිතුරන්ගෙන් උදව් උපකද්‍යාර ද ලබයි. අවිවද්‍යාහක අයට මෙම වසර මංගල සීනු නද්‍යාදවෙයි. දරුවන් බලද්‍යාපොරොත්තු වූවන්ට අදහස් සඵල වෙයි. පරණ මිතුරන් අතර මිතුදම් අලූත්වෙයි.

 අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභ කද්‍යාලයකි. උසස් අධ්‍යද්‍යාපනය සඳහද්‍යා ශිෂ්‍යත්ව ලබයි. විදෙස් ගමන් බලද්‍යාපොරොත්තු වූවන්ට අරමුණු සඵල වෙයි. විදෙස්ගත අයගෙන් උදව් උපකද්‍යාර ලබයි. ප‍්‍රීති උත්සවවලට සහභද්‍යාගිවීම්වලට හේතුයි. මහජන ප‍්‍රසද්‍යාදයට පත්වන කරුණු ද යෙදේ. සැනසිලිදද්‍යායක වසරක්වන අතර පුණ්‍යකර්ම කටයුතුවල යෙදේ. තම ඇසුරුකරන්නෝ ද දහමට යොමු කරවයි. ස්නද්‍යායුගත රෝග නහර වේදනද්‍යා ලේ දූෂිත රෝග, කුෂ්ට රෝග ආදියට හේතුයි.

 ශුභ වර්ණය රතු, නිල්, ජය අංකය 01-05.

 මෙම වසරේ දෝස සමනයට ආගමික වතද්‍යාවත් ගරුකර දද්‍යානමද්‍යානද්‍යාදි කුසල් කිරීම මහලූ අයට උදව් උපකද්‍යාර කිරීම දරු සම්පත් ලබන්නට ඇති අයට දද්‍යානමද්‍යානද්‍යාදිය දීම, කතරගම දේව පූජද්‍යාශිර්වද්‍යාද පැතීම ශුභයි.

වෘෂභ

 හදිසි ධනලද්‍යාභ

 ලග්නද්‍යාධිපති සිකුරු කුජ සමග 10 වැන්නේ ද ගුරු 11 වැන්නේ ද රවි සහ බුධ සමග රද්‍යාහු 12 වැන්නේ ද සඳු 4 වැන්න සහ කේතු 6 වැන්නේ ද ශනි 9 වැන්න ගෝචර මෙම වසර ශුභ ඵල සහිතයි.

 නව රැුකියද්‍යා ලද්‍යාභ ලැබීම්වලට හේතුයි.

 රැුකියද්‍යාවේ උසස්වීමකට හෝ තනතුරු ලද්‍යාභයකට කරුණු යෙදේ. ව්‍යද්‍යාපද්‍යාරවලින් මහත් ජය දෙයි. හදිසි ධනලද්‍යාභ දෙයි.

 ගෘහජීවිතය ද තරමක් ශුභයි. නමුත් අඹුසැමි දුරස්ථභද්‍යාවයකට හේතුඇති කරයි. නිවසින් බැහැරව රැුකියද්‍යාවල යෙදේ. නිවද්‍යාස අලූත්වැඩියද්‍යා හෝ නව නිවද්‍යාස ඉදිකිරීම් වැනිදේවලට හේතුයි. කලක් මනසට අවිවේකය දුන් ප‍්‍රශ්න යහපත් ලෙස විසඳේ. පේ‍්‍රම සබඳතද්‍යා රහස් සබඳතද්‍යා ඇතිවෙයි. තම සහකරුට හෝ සහකද්‍යාරියට ශුභයි.

 අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නට ශුභයි. තරග විභද්‍යාගවලින් ජය දෙයි. නව පද්‍යාඨමද්‍යාලද්‍යා හදද්‍යාරයි. උගතුන් ඇසුරට පත්වෙයි. ආගමික වතද්‍යාවත් ගරුකර දිවිගෙවන වසරකි. දුරගමන් විදෙස් ගමන් යෙදේ. අහන්කද්‍යාර වී කි‍්‍රයද්‍යා කරයි. ප‍්‍රසද්‍යාදය ද හීනවෙයි.

 ලේ දූෂිත රෝගවලට හේතුයි. රුධිර ධද්‍යාවනය පිළිබඳ ගැටලූ හෘද රෝගද්‍යාදියට හේතු බැවින් ප‍්‍රවේශම ද මැනවි.

 ශුභ වර්ණය සුදු, ළද්‍යා රෝස ජය අංකය 02, 07

 වසරේ පවතින බද්‍යාධද්‍යා දුරුකිරීමට ආගමික වතද්‍යාවත් ගරුකිරීම, ගිලනුන්ට උවැටැන් කිරීම, දද්‍යානමද්‍යානද්‍යාදී පූජද්‍යා පවත්වද්‍යා සමන් දෙවි ප‍්‍රධද්‍යාන දේවසමද්‍යාගමට පිංදීම පූජද්‍යා පැවැත්වීම ශුභයි.

 මිථුන


 විදෙස් ගමන් යෙදේ

 ලග්නද්‍යාධිපති බුධ, රවි සහ රද්‍යාහු සමග සංයෝගව 11 වැන්නේ ද සඳු 3 වැන්නේ ද කේතු 5 වැන්න සහ ශනි 6 වැන්න කුජ සමග සිකුරු 9 වැන්නේ සහ ගුරු 10 වැන්න ගෝචර වේ. වසර ශුභද්‍යාශුභ ඵලදෙයි.

 රැුකියද්‍යා ලද්‍යාභලැබීම් ඇතිවෙයි. නමුත් ප‍්‍රධද්‍යානීන්ගෙන් තරමක් බද්‍යාධද්‍යා එල්ල වෙයි. ඉවසීමෙන් ජය ගතහැක. හවුල් ව්‍යද්‍යාපද්‍යාර දියුණුවට පත්වෙයි.

 ගෘහ ජීවිතය ශුභයි. ප‍්‍රීති උත්සව සද්‍යාද වැනි දේවල් යෙදේ. පවුලේ අය සමග සතුටින් කල්ගත කිරීමේ අවස්ථද්‍යා යෙදේ. පදිංචියේ වෙනසකට හේතුයි. විදෙස් ගමන් බලද්‍යාපොරද්‍යාත්තු වූවන්ට අරමුණු ජයවෙයි. අන් අයගෙන් උපදෙස් උපකද්‍යාර ලබයි. තම පවුලේ වැඩිහිටියන්ට තරමක් අශුභ ඵල දෙයි. තම ව්‍යද්‍යාපද්‍යාරවල පැවැති බද්‍යාධද්‍යා ඉවත් වෙයි. අවිවද්‍යාහකයන්ට ශුභයි. අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභඵලදෙන වසරකි. තුරග තුරග ජයගනී, තමද්‍යා නොදැනුවත්ව කරන ක‍්‍රියද්‍යාවන් නිසද්‍යා සතුරන් ඇතිවීමට ඉඩ තිබේ. ඔවුන් නිසද්‍යාවන බද්‍යාධද්‍යා බුද්ධිමත්ව විසඳද්‍යාගත යුතුය. පතල් කැණීම් වැනි භූමි සම්පත් ලද්‍යාභ ගෙනදෙයි. කෘෂිකද්‍යාර්මික කටයුතුවලින් ද ජය ලබන වසරකි. යටපත්ව තිබූ රෝග වද්‍යාත රෝග ස්නද්‍යායු රෝග නැවත මතුකරයි. බඩවැල් ආශ‍්‍රිත රෝග මූලද්‍යාරිෂස් රෝග වැනි දේවල් හමේ රෝග මතු කරයි.

 ශුභ වර්ණය කොළ, කහ ජය අංකය 03 – 06

 මෙම වසර පවතින පීඩද්‍යා දුරුකර ගැනීමට ආගමික කටයුතු දද්‍යානශීලද්‍යා දී ගුණධර්ම වඩද්‍යා මහද්‍යා විෂ්ණු දෙවිඳුට උපහද්‍යාර පූජද්‍යා පවත්වද්‍යා ආරක්‍ෂද්‍යාව සලසද්‍යා ගැනීමෙන් පවතින බද්‍යාධද්‍යා ඉවත්කර ගතහැකිය.

කටක
 

 විදෙස් රැකියද්‍යා ලද්‍යාභ

 ලග්නද්‍යාධිපති සඳු 2 වැන්නේ ද කේතු 4 වැන්න සහ ශනි 7 වැන්නේ ද කුජ සිකුරු සංයෝගව 8 වැන්නේ ද ගුරු 9 වැන්න සහ රවි බුධ සමග රද්‍යාහු ද 10 වැන්න ගෝචර මෙම වසර ශුභද්‍යාශුභ ඵල දෙයි.

 රැුකියද්‍යාවේ උසස්වීමකට හේතුයි. නව රැුකියද්‍යා ලද්‍යාභ ද ලබයි. ව්‍යද්‍යාපද්‍යාර ඇරඹීමට ශුභයි. හදිසි ධනලද්‍යාභ ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

 ගෘහ ජීවිතය ශුභයි. අඹුසැමි වද්‍යාද භේද ඉවත්වෙයි. ආදර සබඳතද්‍යා වර්ධනය වෙයි. නව නිවද්‍යාස ඉදිකිරීම්වලට හේතුයි. ඉඩම් මිලට ගැනීම් විකිණීම් ආදියට ද හේතුයි. දරුවන් නිසද්‍යා වෙහෙසවීමට ඉඩ තිබේ. ගෙදර දියුණුවකට අදද්‍යාළ කරුණුවල දී තම

 ඥද්‍යාතීන්ගෙන් උදව් උපකද්‍යාර ලබයි. අවිවද්‍යාහකයන්ට විවද්‍යාහ යෝග උදද්‍යාවේ.

 අධ්‍යද්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව හීනවෙයි. මහන්සියේ තරමට ප‍්‍රතිඵල දැනේ. සම්මුඛපරීක්‍ෂණවලින් ජයදෙයි. විදෙස් ගමන් යෙදේ. විදෙස් රැුකියද්‍යා ලද්‍යාභ ලබයි. තම ඥද්‍යාති අමනද්‍යාපකම් ඉවත් වෙයි. අන්සතු දේපළ උරුමයක් ලබන වසරකි. පිනට දහමට යොමුවෙයි. අසල්වැසි සුහදතද්‍යා වර්ධනය වෙයි. හදිසි ධනලද්‍යාභ ලබයි. ස්නද්‍යායුගත රෝග ගර්භද්‍යාෂ ආශ‍්‍රිත රෝග මතු කරයි. මෞත‍්‍ර

 ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි.

 ශුභ වර්ණය රෝස, කහ, ජය අංකය 04, 07

 වසර පීඩද්‍යා දුරුවීමට, ආගමික වතද්‍යාවන් බෝධි පූජද්‍යා, මවුවරුන්ගේ දද්‍යාන මද්‍යානද්‍යාදි කි‍්‍රයද්‍යාවන්, සමග පත්තිනි දේවිය උදෙසද්‍යා පුද සත්කද්‍යාර පූජද්‍යාවන් පැවැත්වීම මැනවි.

 සිංහ


 පවුලේ දියුණුව

 ලග්නද්‍යාධිපති රවි, බුධ සහ රද්‍යාහු සංයෝගව 9 වැන්නේ සඳු ලග්නගතව ද කේතු 3 වැන්නේ ද ශනි 6 වැන්න සහ කුජ සිකුරු යෝගව 7 වැන්නේ ද ගුරු 8 වැන්න ගෝචර මෙම වසර ශුභවද්‍යාදී ඵලදෙයි.

 රැුකී රක්‍ෂද්‍යා බලද්‍යාපොරොත්තු වූවන්ගේ අදහස් ඉටුවෙයි. ව්‍යද්‍යාපද්‍යාරවලින් දියුණුව දෙයි. විදේශ සබඳතද්‍යා ව්‍යද්‍යාපද්‍යාර ඇරඹීමට ශුභයි. අමතර ලද්‍යාභ ද ලබයි.

 ගෘහ ජීවිතය සතුටුදද්‍යායකයි. පවුලේ දියුණුව ඇති වෙයි. යද්‍යාන වද්‍යාහන ඉඩකඩම් මිලට ගැනීමට විකිණීමට ශුභයි. අමනද්‍යාප වී සිටි ඥද්‍යාති මිත‍්‍රද්‍යාදීන් සුහදතද්‍යාව ඇති කරයි. උරුමෙන් ලබන ධනය ඉඩකඩම් හදිසි ජයකට පෙරළෙයි. විදෙස්ගතවීමට නියමිත හෝ වරින් වර එතෙර මෙතෙර සැරිසරයි. පේ‍්‍රම සබඳතද්‍යා සහ නොගැළපෙන සබඳතද්‍යා ඇතිවෙයි. තම නමට කැළල් මතුවේ. අවිවද්‍යාහක අයට මංගල සීනු නද්‍යාදවෙයි.

 අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන්ට ඉගෙනීමට ඇති උනන්දුව වැඩි වෙයි. විභද්‍යාගද්‍යා දී කි‍්‍රයද්‍යාවන්ගෙන් ජය ලබයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් මද්‍යානසික පීඩද්‍යා වර්ධනය කරයි. ආගමික කටයුතු උත්්සව වැනි දේ සංවිධද්‍යාන කිරීම් සහභද්‍යාගවීම් ආදියට හේතුයි. පෙර කළ කුසල් මතුවීමේ වසරකි.

 රැුවටිලිවලට හසුවෙයි. බුද්ධියෙන් කි‍්‍රයද්‍යාකළ යුතුයි. රුධිර ආශ‍්‍රිත රෝග, ලේ දූෂිත රෝග මතු කරයි. ආහද්‍යාර විෂවීම් අම්ලපිත්ත රෝග මතුවීම්වලට හේතුයි.

 ජය අංකය 01-06 ශුභ වර්ණය තැඹිලි, ළද්‍යා දම්,

 ආගමික වතද්‍යාවත් ගරුකර පුද පූජද්‍යා පැවැත්වීම්, සිරගත කළ සතුන් නිදහස්කර හැරීම්, පුළුන්නන් උදෙසද්‍යා වියළි සලද්‍යාක දද්‍යාන මද්‍යානද්‍යාදි කි‍්‍රයද්‍යා සිදුකිරීම් පවතින පීඩද්‍යා දුරුකරයි. ඊශ්වර දෙවිඳුට පුද පූජද්‍යා පවත්වද්‍යා ආශිර්වද්‍යාද ලබද්‍යාගැනීම ද ශුභයි.

කන්‍යද්‍යා

 හදිසි ධනලද්‍යාභ

 ලග්නද්‍යාධිපති බුධ රවි සහ රද්‍යාහු සමග 8 වැන්නේ ද සඳු 12 වැන්නේ ද කේතු 2 වැන්නේ ද ශනි 5 වැන්නේ ද කුජ, සිකුරු සංයෝගව 6 වැන්නේ ද ගුරු 7 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

 රැුකියද්‍යාවේ උසස් වීමකට හේතුයි. රැුකියද්‍යා ලද්‍යාභ ලබයි. ව්‍යද්‍යාපද්‍යාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හදිසි ධනලද්‍යාභ ද ගෙනදෙයි. තැන්පත් ධනය වර්ධනය වේ.

 ගෘහ දිවිය ශුභයි. පවුලේ සද්‍යාමද්‍යාජික සද්‍යාමද්‍යාජිකද්‍යාවන් සමග සතුටින් කල්ගෙවයි. විවද්‍යාහ සහකරුට සහකද්‍යාරියට ශුභයි. සංස්කෘතික කටයුතුවලින් වඩද්‍යා ජය ගෙනදෙයි. යහපත් මිතුරු ඇසුරට පත්වෙයි. හදිසි ධනලද්‍යාභ ලබයි. අවිවද්‍යාහක අයට මංගල යෝග උදද්‍යාවෙයි. ප‍්‍රීති උත්සව සද්‍යාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් පෙම් සබඳතද්‍යා ඇතිවෙයි. අධ්‍යද්‍යාපන කටයුතු දියුණුවට හේතුවෙයි. උසස් ගුරු ඇසුරට පත්වෙයි. තරග තුරග ජයගනී. නව නිර්මද්‍යාණකරණයට හේතුයි. මහජන ප‍්‍රසද්‍යාදයට පත්වෙයි. සතුරු බලපෑම් එල්ලවන හෙයින් කතද්‍යාවේ දී දුරදිග බැලීම මැනවි. ආගමික වතද්‍යාවන් ගරු කරයි. පුද පූජද්‍යා කර්මවල යෙදේ. තම ඇසුරු කරන්නන්් දහමට ලැදිකරවයි. අක්‍ෂිරෝග, මුඛ රෝග මතුකරයි. අර්ශස් රෝග මතු කරයි. සන්ධි ඉදිමුම් රෝග මතුවෙයි.

 ශුභ වර්ණය කොළ කහ ජය අංකය 03 – 06

 ආගමද්‍යානුකූල පුද පූජද්‍යා ති‍්‍රවිධ පුණ්‍ය කි‍්‍රයද්‍යාවල යෙදීම, අධ්‍යද්‍යාපනයේ යෙදෙන දරුවන්ට උපකරණ ලබද්‍යාදීම, සංඝගත දක්‍ෂිණද්‍යා පැවැත්වීම, මහද්‍යා විෂ්ණු දෙවිඳු උදෙසද්‍යා පුද පූජද්‍යා පැවැත්වීම ශුභයි.

තුලද්‍යා

 මංගල සීනු නද්‍යාද වෙයි

 ලග්නද්‍යාධිපති සිකුරු, කුජ සමග සංයෝගව 5 වැනිනේ ද ගුරු 6 වැන්න සහ රවි, බුධ සමග රද්‍යාහු 7 වැන්න ද සඳු 11 වැන්න ද කේතු

 ලග්නයේ ද ශනි 4 වැන්න ගෝචර මෙම වසර ශුභදද්‍යායකයි.

 රැුකී රක්‍ෂද්‍යා ස්ථද්‍යානවල තරමක් මත වද්‍යාද

 ගොඩනැෙඟ්. නමුත් ඉවසීමෙන් දියුණුව ලැබේ. රැුකියද්‍යා බලද්‍යාපොරොත්තුවූවන්ට අරමුණු ජයගනී. ව්‍යද්‍යාපද්‍යාරවල දියුණුව ලබයි. තැන්පත් ධනය වර්ධනය වේ.

 ගෘහ ජීවිතය ශුභයි. පවුලේ දියුණුව වෙනුවෙන් කි‍්‍රයද්‍යා කරයි. උසස් අයගෙන් උදව් උපකද්‍යාර ලබයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරන් දමනය වෙයි. තම සැලසුම් ජයගත හැකි වසරකි. අසල්වැසියන් සමග සුහදතද්‍යාව වර්ධනය ක‍්‍රියද්‍යාවන්හි යෙදේ. අවිවද්‍යාහක අයට මංගල යෝග යෙදේ. ස්වයං රැුකියද්‍යාවල යෙදෙන්නන් දියුණුවට පත්වෙයි.

 අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන්ගේ උනන්දුව වැඩිවේ. ධද්‍යාරණ ශක්තිය වර්ධනය වෙයි. ප‍්‍රීති සද්‍යාද උත්සව නිතර යෙදේ. අනපේක්‍ෂිත වියදම් යෙදේ. එබැවින් වියදම් පද්‍යාලනය මැනවි. බිරිඳට හෝ ස්වද්‍යාමියද්‍යාට ජයදෙන වසරකි. විදෙස් ගත වීම් යෙදේ. රද්‍යාජ්‍ය අංශයේ උදව් උපකද්‍යාර ලබයි. සෙම් ආශ‍්‍රිත රෝග උගුරද්‍යාබද්‍යාධ, අම්ල පිත්ත රෝගවලට හේතුයි. මුත‍්‍රද්‍යා ආසද්‍යාදන මතුවෙයි. හමේ රෝග ද මතුවෙයි.

 ශුභ වර්ණය සුදු, ක‍්‍රීම් ජය අංකය 2-7

 ආගමික වතද්‍යාවන් ගරුකිරීම, බෝධි පූජද්‍යා සංඝ සතු දද්‍යානදීමේ ආදී වතද්‍යාවත් ද ඇස් අන්ධ අය සඳහද්‍යා වරින් වර දද්‍යානදීමට ද පත්තිනි දෙවඟන උදෙසද්‍යා පුද පූජද්‍යා පැවැත්වීම ආදී දේ සිදුකර වසරේ පවතින පීඩද්‍යා ඉවත්කර ගැනීම මැනවි.

වෘශ්චික

 හිතේ සතුට

 ලග්නද්‍යාධිපති කුජ, සිකුරු සංයෝගව 4 වැන්නේ ද ගුරු 5 වැන්න ද රවි, බුධ සහිත රද්‍යාහු යෝගව 6 වැන්නේ ද සඳු 10 වැන්න ද කේතු 12 වැන්න සහ ශනි 3 වැන්න ගෝචර මෙම වසර ශුභද්‍යාශුභඵල සහිතයි.

 රැුකියද්‍යා ස්ථද්‍යානවල අස්ථද්‍යානගත චෝදනද්‍යා එල්ලවූව ද ඉවසීමෙන් ජය ගතහැක. ව්‍යද්‍යාපද්‍යාරවල විශේෂ දියුණුවක් ඇතිවෙයි. හදිසි ලද්‍යාභ ලැබීම්වලට හේතුයි.

 ගෘහ ජීවිතය සන්සුන් ලෙස ගෙවයි. පවුලේ දියුණුව පිණිස කි‍්‍රයද්‍යාකරන අතර තම ඥද්‍යාතීන්ගෙන් උපදෙස් උපකද්‍යාර ලබයි. පේ‍්‍රම සබඳතද්‍යා වර්ධනය වේ. රහස් සබඳතද්‍යා ද ඇති වෙයි. අවිවද්‍යාහකයන්ට මෙම වසර මංගල සීනු හැඬ වෙයි. දරු සම්පත් ලද්‍යාභීන්ට එම අරමුණු ඉෂ්ට වෙයි. කෘෂිකද්‍යාර්මික කටයුතු, පතල් කැණීම් ආදියෙන් ජය ලබයි.

 අධ්‍යද්‍යාපනයෙන් දියුණු මද්‍යාර්ග යොමුවෙයි. ශුභවද්‍යාදී මෙහෙයවන්නන් යොමුවෙයි. අලසගති ඉවත් වෙයි. හදිසි තීරණ ඉක්මන් කෝපය බද්‍යාධද්‍යා එල්ල කරයි. දුරදිග බලද්‍යා කි‍්‍රයද්‍යාකළයුතුය. වියදම් අධිකවන බැවින් පද්‍යාලනය මැනවි. ආගමට දහමට ලැදිවෙයි. පුද පූජද්‍යාකර්මවල ද නියැළේ. හිතේ සතුට ඇතිව ගෙවන වසරකි.

 පීනස, ඇදුම වැනි රෝගීන්ට ශුභවද්‍යාදී නොවේ. ලේ දූෂිත රෝග, ශල්‍යකර්ම කරවන රෝග මතුවෙයි.

 ශුභ අංකය 05, 08 ශුභ වර්ණය දුඹුරු, රතු

 ආගමික චද්‍යාරිත‍්‍ර, දද්‍යානමද්‍යානද්‍යාදී කි‍්‍රයද්‍යාවල යෙදීම, ගිලන් උපස්ථද්‍යානය, සිරකළ සතුන් නිදහස් කිරීම, කතරගම දෙවිඳුට ගණ දෙවිඳුට පුද පූජද්‍යා පවත්වද්‍යා ආශිර්වද්‍යාද ලැබීම ශුභයි.

ධනු

 නිවද්‍යාස ලද්‍යාභ

 ලග්නද්‍යාධිපති ගුරු 4 වැන්නේ ද රවි, බුධ, රද්‍යාහු සමග 5 වැන්නේ ද සඳු 9 වැන්නේ ද කේතු 11 වැන්නහි ද ශනි 2 වැන්නේ ද කුජ සිකුරු සංයෝගය 3 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි.

 රැුකියද්‍යාවල වෙනසක් නොවේ. රැුකියද්‍යා ලද්‍යාභ ලැබීම්වලට හේතුයි. ව්‍යද්‍යාපද්‍යාර ද දියුණුවට පත්වෙයි. අමතර ධනලද්‍යාභ ගෙනදෙන වසරකි. ගෘහ ජීවිතය ශුභවද්‍යාදීවන අතර අඹුසැමි සුහදද්‍යාතවය වර්ධනය වෙයි. තම අරමුණු සැලසුම් ජය ගනී. නව නිවද්‍යාස ඉදිකිරීම් හෝ මිලට ගැනීම්වලට හේතුයි. හවුල් ව්‍යද්‍යාපද්‍යාර ඇරඹීමට හොඳයි. සංස්කෘතික කටයුත කලද්‍යාකටයුතුවලින් ප‍්‍රසද්‍යාදයට පත්වෙයි. සතුරු බලපෑම් මත පේ‍්‍රම සබඳතද්‍යාවලට බද්‍යාධද්‍යා එල්ල වෙයි. බුද්ධිමත්ව කි‍්‍රයද්‍යාකළ යුතුයි. අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන් තරමක් අලසගති ඇතිකර ගනී. උනන්දුවෙන් ජයගත හැක. ධද්‍යාරණ ශක්තිය වර්ධනය කරගත හැක. විදෙස්ගතවීම් විදේශ රැුකියද්‍යා ලද්‍යාභ ලැබීම්වලට හේතුයි. දුරස්ථව සිටි ඥද්‍යාතීන් සමීප වෙයි. ආගමද්‍යානුකූල චද්‍යාරිත‍්‍ර ගරුකරයි. අධ්‍යද්‍යාත්මික ගුණ වර්ධනය කරගනී. ඉදිමුම් රෝග, පද්‍යාණ්ඩුරෝග මතුකරයි. වද්‍යාතද්‍යාධික රෝග, අස්ථි රෝග සද්‍යාදයි. ආමවද්‍යාත රෝග ද මතුකරයි.

 ජය වර්ණය කහ, රෝස, ජය අංකය 1-9

 බෝධි වන්දනද්‍යා බුද්ධ වන්දනද්‍යා සිල් මද්‍යාතද්‍යාවන් උදෙසද්‍යා දද්‍යාන මද්‍යානද්‍යාදි කි‍්‍රයද්‍යා පැවැත්වීම ද ගණපති, ඊශ්වර දෙවිඳුන් උදෙසද්‍යා පුද පූජද්‍යා පවත්වද්‍යා සෙත් ලැබීමෙන් වසරේ බද්‍යාධද්‍යා ඉවත්කර ගතහැක.

මකර

 ගමන් බිමන් යෙදේ

 ලග්නද්‍යාධිපති ශනි ලග්නගතව ද කුජ, සිකුරු සංයෝගව 2 වැන්නේ ්ද ගුරු 3 වැන්නේ ද රවි, බුධ සමග රද්‍යාහු 4 වැන්නේ ද සඳු 8 වැන්න සහ කේතු 10 වැන්න ගෝචර මෙම වසර ශුභද්‍යාශුභ ඵලදෙයි.

 රැුකියද්‍යා ස්ථද්‍යානවල බද්‍යාධද්‍යා ඉවත්වෙයි. තනතුරු ලද්‍යාභලැබීම්වලට හේතුයි. නව රැුකියද්‍යා ලද්‍යාභ ලබයි. වෙළහෙළඳද්‍යාම්වලින් මහත් ජය දෙයි.

 ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමියන් අතර පැවැති අමනද්‍යාපකම් ඉවත්වෙයි. ගමන් බිමන් අධික වෙයි. විදෙස්ගමන් යෙදේ. දේපළ ගැටලූවක් තමන්ට වද්‍යාසි ලෙස විසඳේ. අසල්වැසියන් සමග සුහදතද්‍යා වර්ධන කි‍්‍රයද්‍යාවන්වල යෙදේ. අවිවද්‍යාහකයන්ට ශුභයි. ආදර සබඳතද්‍යා ඇතිවෙයි. රහස් සබඳතද්‍යා ද වර්ධනය වෙයි. අනවශ්‍ය ලෙස මිල මුදල් වැයවේ. අධ්‍යද්‍යාපනයේ යෙදෙන්නන්ගේ උනන්දුව හීනවෙයි. සෘජුගුණයෙන් කි‍්‍රයද්‍යාකර ජයගත හැක. දියුණුවට හේතු වන කරුණු යෙදේ. මවුපියන්ට අපල පවද්‍යා දෙන කද්‍යාලයකි. ධනය ලබයි. නමුත් වැයපස ද ඉහළ යයි. කෘෂි කද්‍යාර්මික කටයුතුවලින් ජය ගෙනදෙයි. කලක් මනසට වධදුන් ප‍්‍රශ්න ශුභවද්‍යාදීව විසඳේ. අධ්‍යද්‍යාත්මික ගුණවගද්‍යාවන් කෙරෙහි යොමුවෙයි. සෙම් රෝග, හෘද රෝග, රුධිර පීඩනය ඇතිවන අතර, ආවේගශීලීවීම් ශුභවද්‍යාදී නොවේ. මූලරෝග බඩවැල් රෝග ද මතුවේ.

 ශුභ වර්ණය තද දුඹුරු, නිල් ජය අංකය 3-8 දද්‍යානමද්‍යානද්‍යාදී කුසලකර්ම බෝධි පූජද්‍යා කර්මවල යෙදීම මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, පුළුන්නන් උදෙසද්‍යා සලද්‍යාක දද්‍යානදීම, මහද්‍යා විෂ්ණු දෙවිඳුට පුද පූජද්‍යා පවත්වද්‍යා සෙත් කවි සජ්ක්‍ඨද්‍යායනද්‍යාකර ආශිර්වද්‍යාද සැලසීමෙන් වසරේ පවතින බද්‍යාධද්‍යා ඉවත් වෙයි.

කුම්භ

 භූමි සම්පත් ලද්‍යාභ

 ලග්නද්‍යාධිපති 12 වැන්න ද කුජ, සිකුරු සංයෝගව ලග්නයේ ද ගුරු 2 වැන්නේ ද රවි, බුධ, රද්‍යාහු සමග 3 වැන්නේ ද සඳු 7 වැන්න සහ කේතු 9 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

 රැුකියද්‍යා ලද්‍යාභ ලබයි. උසස්වීම් තනතුරු ලද්‍යාභ ලැබීම්වලට හේතුයි. වෙළෙඳ ව්‍යද්‍යාපද්‍යාරවලින් ජය ගෙනදෙයි. ආදර සබඳතද්‍යා වර්ධනය වේ. ප‍්‍රීති උත්සව ද යෙදේ. අවිවද්‍යාහකයන්ට මංගල යෝග උදද්‍යාවෙයි. නව නිවද්‍යාස ලද්‍යාභ ලැබීම් ඉදිකිරීම් ආදියට හේතුයි. උසස් අයගෙන් උදව් උපකද්‍යාර ලබයි. ඇසුරින් දුරස්ථ යහළුවන් නැවත සමීප වෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් පරද්‍යාජය වෙයි.

 අධ්‍යද්‍යාපනික කටයුතුවලින් ජය දෙයි. ඒ ගැන උනන්දුව වැඩි වෙයි. තරග විභද්‍යාගද්‍යාදියෙන් ජය ලබයි. අඹු සැමි වද්‍යාදභේද ඉවත්වෙයි. පවුලේ දියුණුව පෙනේ. විදෙස්ගමන් යෙදෙන අතර විදෙස් රැුකියද්‍යා ලද්‍යාභ ලබයි. භූමි ලද්‍යාභ භූමි සම්පත් ගෙන දෙයි. කෘෂි කද්‍යාර්මික කටයුතුවලින් ජයගෙන දෙයි. සතුරු බලපෑම් පරද්‍යාජයවන අතර දහමට ගොඩක් නැඹුරුව කි‍්‍රයද්‍යාකරයි. තම ඥද්‍යාතීන් දහමට නැඹුරු කරවයි. මේදෝ රෝග රුධිර විෂවීම්, පද්‍යාණ්ඩු රෝග මතුවීම්, අක්මද්‍යාගත රෝග මතුවීම් ඉදිමුම් ආදියට හේතුයි.

 ජය අංකය 5-9 ශුභ වර්ණ නිල්, දම් බෝධි වන්දනද්‍යා කටයුතු දද්‍යානශිලද්‍යාදි ගුණධර්මවල යෙදීම, පොදු දන්සල් පැවැත්වීම් සමග මහද්‍යා විෂ්ණු දෙවිඳුට පුද පූජද්‍යා පවත්වද්‍යා ආශිර්වද්‍යාද ඉල්ලද්‍යා සිටීම වසරේ පවතින බද්‍යාධද්‍යා දුරුවීමට ශුභයි.

 මීන
 

 දහමට ලැදිවෙයි

 ලග්නද්‍යාධිපති ගුරු ලග්නයේ ද රවි, බුධ සහ රද්‍යාහු 2 වැන්නේ ද සඳු 6 වැන්නේ ද කේතු 8 වැන්නේ ද ශනි 11 වැන්න සහ කුජ , සිකුරු සංයෝගය 12 වැන්න ගෝචර මෙම වසර ශුභද්‍යාශුභ ඵලසහිතයි.

 රැුකී රක්‍ෂද්‍යාවල මතවද්‍යාද ගෙනදෙයි. ස්ථද්‍යාන මද්‍යාරුවීම්වලට හේතුයි. රැුකියද්‍යා බලද්‍යාපොරොත්තුවූ අයට බද්‍යාධද්‍යා එල්ල වෙයි. ව්‍යද්‍යාපද්‍යාරවලින් ජයදෙයි.

 ගෘහ දිවිය ද ශුභයි. අඹු සැමියන් අතර බැඳීම් වැඩි වෙයි. දරුවන් වෙනුවෙන් තරමක් කැපවීමට හේතුයි. නව නිවද්‍යාස ඉදිකිරීම්වලට හේතුයි. කුලියට සිටියේ නම් ස්ථිර වද්‍යාසස්ථද්‍යාන ලබන වසරකි. මංගල යෝග උදද්‍යාවෙයි. රහස් සබඳතද්‍යා වර්ධනය වෙයි. විදෙස්ගත වීම්වලට හේතුයි. විදෙස්ගතවූ

 අයගෙන් උදව් උපකද්‍යාර ද ලබයි. අධ්‍යද්‍යාපනික කටයුතුවලින් තරග විභද්‍යාගවලින් ජය ගෙනදෙයි. උගතුන් ඇසුරට පත්වෙයි. පතල් කැණීම් කෘෂිකද්‍යාර්මික කි‍්‍රයද්‍යා ආදියෙන් ජය ලබයි. මහජන ප‍්‍රසද්‍යාදයට පත්වන කරුණු යෙදේ. ප‍්‍රීති සද්‍යාද වැනි දේවල් ද යෙදෙන අතර ආගමට දහමට ලැදිව කි‍්‍රයද්‍යාකරයි. දුරවන්දනද්‍යාගමන් ද යෙදේ. හදිසි ධනලද්‍යාභ ලැබීම්වලට හේතුයි. හදිසි රෝග ශල්‍යකර්ම කරවන රෝගවලට හේතුයි. හෘද රෝග මතුවෙයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතුකරයි.

 ශුභ වර්ණය කහ, රෝස, ජය අංකය 4-9 ආගමික වතද්‍යාවත්වල යෙදීම, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, ශ‍්‍රමණ බමුණන් උදෙසද්‍යා ගෞරව පූජද්‍යා පැවැත්වීම, ගණදෙවි – ඊශ්වරදෙවි පුද පූජද්‍යා පවත්වද්‍යා ආශිර්වද්‍යාද පැතීම වසරේ බද්‍යාධද්‍යා ඉවත් කරයි.

ලග්නයෙන් ලග්නයට අවුරුදු පලාපල - 2022

ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ වෛද්‍යාචද්‍යාර්ය
යක්කල වීරවංශ පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment