ලන්ඩන් නුවරදී සොරකම් කළ බෙන්ට්ලි සුපිරි රිය කරච්චි නුවරින් මතුවෙයි

730

පාකිස්තාන් රුපියල් කෝටි 315ක් වටිනා සුපිරි බෙන්ට්ලි මෝටර් රියක් ලන්ඩනයේ දී සොරාගෙන කරච්චි නුවරට හොර රහසේම ගෙනැවිත් තිබියදී රේගුව සොයාගෙන ඇත.

 මෙම රිය කරච්චියේ ව්‍යාපාරිකයකුට විකුණූ තැරැව්කරුවකු රේගු බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම සුපිරි රිය ලන්ඩන් සිට කරච්චියට ගෙනවුත් ඇත්තේ ව්‍යාජ ලියවිලි මත යැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment