ලබන ජනවාරියේ බිත්තර නෑලු

153


ලබන ජනවාරි මාසය පමණ වනවිට රටේ උග්‍ර බිත්තර හිඟයක් නිර්මාණය වී මේ අවධානමක් පවතී. දැනට පවතින මිල ගණන් තවත් ඉහළ යෑමේ අවධානමක් වතින බව ද ශ්‍රී ලංකා පසු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි පවසයි.

බිත්තර ලබා ගන්නා කිකිළි පැටවුන්ගේ මව් සතුන් ගේ දැඩි හිඟයක් මේවන විට රටේ තිබෙන බවත් වාර්ෂිකව අවම වශයෙන් මව් සතුන් 80000 ක් අවශ්‍යය වුවත් මේවන විට ආනයනය කරනු ලැබ ඇත්තේ සතුන් 10000 ක් පමණක් බවත් ඒ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment