ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගන්නේ ජනවාරි නොවේ

167


2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අපේ‍්‍රල් මාසයේදී සිදු කරන බවත් එසේම විශ්ව විද්‍යාල වලට ලබන වසර සඳහා වැඩිපුර සිසුන් දස දහසක් බඳවා ගන්නා බවත් අධ්‍යාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment