ලබන වසරේ උමා ඔය ව්‍යාපෘතියෙනුත් විදුලිය

484


උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ එළඹෙන ජූනි මාසය වනවිට මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට එක කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉරාන රජයේ, ෆරාබ් ඉදිකිරීම් සහ ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන අතර, එළඹෙන අප්‍රේල් මස අවසන් වන විට එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමටත් නියමිතය.
ඒ අනුව එළඹෙන ජූනි මස සිට සම්පුර්ණ ධාරිතාවයෙන් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment