ලබන වසරේ නිදහස් දිනයදා චිත්‍රපට ප්‍රවේශපත් ගාස්තු අඩුවේ

73


75 වැනි නිදහස් දිනයට සමගාමීව 2023 වසරේ පෙබරවාරි මස 04 වැනිදා ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම විශේෂ තීරණය ගෙන ඇත.
එසේම එදිනට රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව ද සියයට 50කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment