ලබන වසරේ රාජ්‍ය ආදායම වැඩි කරන්න යයි

183

2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුවල 2023- 2025 මධ්‍යකාලීන අයවැය රාමුව අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් මත පදනම්ව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 09ක රාජ්‍ය ආදායම 11.3ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment