ලබන සතියේ පාර්ලිමේන්තුව දවස් පහක්

94


ලබන සතියේ පාර්ලිමේන්තුව දින 5ක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක හමුවේ දී තීරණය කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 දා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment