ලලිත් ඇතුළත්මුදලි සමරු දෙසුම අද ජනපතිගෙන්

100

මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙලේ නිර්මාතෘ මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ විශේෂ සමරු දෙසුම අද (23දා) ප. ව. 5.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටර් ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර දෙසුම පවත්වනු ලැබේ. 1936 නොවැම්බර් මස 26 වැනි දින ජන්ම ලාභය ලැබූ ඇතුළත්මුදලි මහතා 1993 අප්‍රියෙල් මස 23 වැනි දින අභාවප්‍රාප්ත විය.

advertistmentadvertistment
advertistmentadvertistment