ලහිරු කුමාරට සහ ලිටන්ට දඩ

846

ශී‍්‍රලංකාව සහ බංගලාදේශය අතර ඊයේ (24) පැවැති විස්සයි 20 තරඟයේදී උනුසම් වදන හුවමාරුවක නිරත වූ ලහිරු කුමාරට සහ ලිටන් දාස් යන කී‍්‍රඩකයින් දෙදෙනාට දඩ නියම කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය තීරණය කර ඇත.
ඒ අනුව ලහිරු කුමාරට තරඟ මුදලින් සියයට 25 ක්ද ලිටන් දාස්ට සියයට 15ක්ද බැගින් දඩ පනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment