ලහිරු වීරසේකරට ටැම්පිටියේ සුගතානන්ද හිමිට වරෙන්තු  

127

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

අධිකරණ නියෝග කඩකරමින් මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහෙස්ත්‍රාත්වරයා එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment