ලහිරු වීරසේකර අත්අඩංගුවට

279

සමාජ ක්‍රියාකාරිකයකු වන ලහිරු වීරසේකර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අගෝස්තු මස 30වැනිදා මරදාන පොලිසිය තුළදී පොලිසියේ රාජකාරි කටයුතු වලට බාධා කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment