ලහිරු වීරසේකර රෝහල් ගත කරයි

578

මරදාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙක් වන ලහිරු වීරසේකර හදිසියේ රෝගී වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment