Uncategorizedවිගස පුවත් ලාෆ් ගෑස් නැවක් හම්බන්තොටට By Seram - August 16, 2022 213 Share FacebookTwitterPinterestWhatsApp ලාෆ් ගෑස් සමාගම සඳහා එල්පී ගෑස් මෙට්රික් ටොන් 3,120ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරයායට අද පැමිණ ඇත. එම ගෑස් ගොඩ බෑමෙන් පසු ඉතා ඉක්මනින් පාරිභෝගිකයින් වෙත බෙදා හැරීම් ආරම්භ කරන බව එම සමාගම පවසයි.