ලාෆ් ගෑස් මිලත් අඩු කරයි

81

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ද අඩු කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 5,300කි. කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩු කර ඇත.එහි නව මිල රුපියල් 2,120කි.

advertistmentadvertistment
advertistmentadvertistment