ලාෆ් ගෑස් හෙට සිට වෙළෙඳ පොළට

375


හෙට (23දා) සිට කිසිදු හිඟයකින් තොරව ලාෆ් සහ ලිටේ‍්‍රා් ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවාල අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යල ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment