ලාෆ් ගෑසුත් හෙට සිට වෙළෙද පොළට

111


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.

එම සමාගම පවසන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව හම්බන්තොට පර්යන්තය වෙත ආනයනය කරන ලද ගෘහස්ත ගෑස් මෙලෙස බෙදාහැරීමට කටයුතු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment