ලිංගික අපයෝජනය කළ කරාටි ගුරා රිමාන්ඩ්

491

කැකිරාව ප්‍රදේශයෙ ප්‍රධාන පාසලක වයස දාහතර දාසය වයසේ ශිෂ්‍යාවන් හයදෙනෙකු ලිංගික අපයෝජනය කළ කරාටේ ක්‍රීඩා උපදේශක සැකපිට කැකිරාව පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව කැකිරාව දිසා මහෙස්ත්‍රාත් සුමුදු වැරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ අනුරාධපුර තුන්වන පියවර අංක 50 කාර්මික ප්‍රදේශයෙ පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment