ලිංගික චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් වැරදි කරුවෙයි

488

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සගරාවක තීරු ලිපි ලේඛිකාවකට ලිංගික අපචාර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් මෑන්හන්ට් අධිකරණය ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දියක් ගෙවීමට නියෝග කර ඇත. ජීන් කැරොල් නැමැති මෙම ලේඛිකාවට එම අතවරය සිදුව ඇත්තේ 1990 දීය.

advertistmentadvertistment
advertistmentadvertistment