ලිට්රෝගෙන් අභියාචනාධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයක්

126


පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අනුමැතිය ඇතිව පමණක් ඉදිරියේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පොළට නිකුත් කරන බව ලිට්රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට දිවුරුම් පෙත්සමක් මගින් දැනුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment