ලිට්රෝට ගෑස්

426


ලිට්රෝ ගෑස් සමාගම මගින් බෙදාහැරීම සඳහා ගෘහස්ථ එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 2,500ක් මේ වන විට කෙරවලපිටිය පර්යන්තය වෙත ගෑස් නැවකින් ගොඩබාමින් තිබෙන බව එම සමාගම පවසයි.ඒ අනුව දැනට පවතින ලිට්රෝ ගෑස් හිගය පියවිය හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment