ලිට්‍රෝ ගෑස් නව මිල

519


අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 271කින් අඩුවේ.නව මිල රුපියල් 4,280කි.කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරක මිල රුපියල් 107කින් අඩුවේ.නව මිලරුපියල් 1,720කි.කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 48කින් අඩුවේ.නව මිලරුපියල් 800කි.

advertistmentadvertistment
advertistmentadvertistment