ලිට්රෝ ගෑස් නැවකට අවසර

168

ලිට්‍රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා අවසරදී තිබේ. දෙවන වරට පැමිණි නෞකාව මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment