ලිට්‍රෝ ගෑස් මිල අඩුවන හැටි

506


ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම මිල අඩුකිරීම සිදුකරන බවත් සඳහන් කරයි.ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment