ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි

653

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව කිලෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 246 කින් ද කිලෝ 5 රුපියල් 99 කින් ද කිලෝ 2.3 රුපියල් 45 කින් ද අඩු කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment