ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි

219

ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත් 200ත් අතර මුදලකින් මිල අඩු කරන බව එම සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment