ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

485


අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරක මිල රුපියල් 250කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 4,610කි.කිලෝ 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 1,850කි.කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිලරුපියල් 45කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 860කි.

advertistmentadvertistment
advertistmentadvertistment