ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

735


අද මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දමන බව එම සමාගම පවසයි.එම ගෑස් සිලින්ඩරයක් මෙතෙක් පැවැතියේ රුපියල් 2,700ක මිලටය.

advertistmentadvertistment
advertistmentadvertistment