ලිට්‍රෝ ගෑස් මිල වැඩිකර නැහැලු

425


ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ දැමීමට මෙතෙක් අවසරදී නැතැයි පවසයි.ඒ අනුව ගෘහස්ථ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල මෙතෙක් වැඩිකර නැතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment