ලිට්‍රෝ ගෑස් යළි නවතී

240


හෙට සිට දින කිහිපයක් යන තුරු ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.නැවත ගෑස් නැවක් ඉදිරි දින කිහිපයේදී පැමිනීමට නියමිත බවත් ඒ පැමිණි වහාම යළි ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භකරන බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment