ලිට්‍රෝ ගෑස් ලාභ ලබයි

104

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය ජූලි මස සුළු ලාභයක් ඉපයූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටී.
මේ අතර ලිට්‍රෝ සමාගම පසුගිය ජූලි මස ගෑස් සිලින්ඩර ලක්ෂ 27 ක් පමණ වෙළඳපොළට නිකුත් කළ බවත් එම සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා කීයා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment