ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කරයි

119

ගෘහස්ථ එල්පී ගෑස් මිල අද මධ්‍යම රාත්‍රී සිට අඩුකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුවේ.එහි නව මිල රුපියල් 3690කි.කිලෝ ග්‍රෑම් 5 සිල්න්ඩරයක මිල රුපියල් 40කින් අඩුවේ.එහි නව මිල රුපියල් 1482කි.කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩුවේ.එහි නව මිල රුපියල් 694කි.

advertistmentadvertistment
advertistmentadvertistment