ලිට්‍රෝ මිලත් ඉහලට

237

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා කියයි.

කොපමණ මිලකින් මෙම වැඩිවීම සිදුවන්නේදැයි කිව නොහැකි බව ඔහු පවසයි.
කෙසේවෙතත් සති දෙක තුනක් යනතුරු ගෑස් මිල වැඩිවීමක් නොකෙරන බවත් සභාපතිවරයා සදහන් කරයි. හෙතෙම මේ බව සදහන් කළේමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර ලිට්‍රෝ සමාගම මේවන විට රුලියල් බිලියන 4.5 ක පාඩු ලබන බවද ඔහු අවධාරණය කරන අතර මේ වන විට මෙරට දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30000ක් පමණ වෙළෙඳ පොළට නිකුත් කරන බව මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment