ලිට්‍රෝ සභාපති අස්වේ

355


ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඉල්ලා අස්වීමට අදාල ලිපිය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment