ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වේ

727


ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වී ඇත.සිය ඉල්ලා අස්වීාමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇත.රට තුළ පවතින ගෑස් අර්බුදය මත තමා ඉල්ලා අස්වන බවද ඒ මහතා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment