ලිත් නඩුවේ අනාගතය ගැන තීරණය ලබන සතියේ

128


වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිර් රණවක යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා දැයි තීරණය ලබන 11 වැනිදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment