ලිවර්පූල් බෝම්බ පිපිරීම නිසා දේශපාලන රැකවරණ ලබාදීමේ ක‍්‍රමය වෙනස් කරනවා

767

* බි‍්‍රතාන්‍ය ඇමතිනි ප‍්‍රීති පටෙල්

 දේශපාලන රැකවරණ ප‍්‍රතික්‍ෂේප වීම නිසා ඊවාඩි අල් ස්වි අම්ලින් නැමැත්තා ලිවර්පූල්හි රෝහලකදී බෝම්බයක් පුපුරාගෙන දිවි නසා ගෙන ඇත. මේ ගැන බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ඇමැතිනි ප‍්‍රීති පටෙල් පැවසූවේ දේශපාලන රැුකවරණ ලබා දීමේ ක‍්‍රමය සංශෝධනය කරන බවයි.

 2014 දී මොහුගේ දේශපාලන රැුකවරණ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වීම නිසා ඔහු යලිත් වරක් අභියාචනයක් ඉදිරිපත් කර ඇත. මේ අභියාචනය වසර 7 ක් තිස්සේ විභාග කළ අතර ඒ හේතුවෙන් ඔහුව පිටුවහල් කිරීමට නොහැකි වී තිබේ. මේ අතර සංක‍්‍රමණිකයන් 1000 ක් බෝට්ටුවලින් බි‍්‍රතාන්‍යයට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment