ලුණුගම්වෙහෙර ඝාතනයේ සුල මුළ හෙළිවේ

422


ලුණුගම්වෙහෙර වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බව වාර්තාවේ.
වීරවිල්ආරලපුංචි අප්පුජදුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි මෙම තැබීමෙන් 34 හැවිරිදි දෙදරු පියෙකු මියගොස් ඇත. ඔහු බහුකාර්ය සංවර්ධනඅමාත්‍යංශය යටතේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ සේවය කරමින් සිටි තිළිණ ප්‍රසාද් නැමති අය බව හදුනාගෙන තිබේ.
මියගිය පුද්ගලයා හා ඔහුගේ බිරිදගේ පාර්ශවය අතර කලක සිට ගවයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වූ ආරවුලක් ඇතිවි තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment