ලුණු සභාපතිට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහයක්

214


හම්බන්ම්තොට ලුණු ලේවායේ වත්මන් සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර වෙනත් සභාපති වරයෙකු පත්කරන ලෙසත් ඉල්ලමින් හම්බන්තොට නගරාධිපති,නාගරික මංත්‍රිවරුන් හා ලුණු ව්‍යාපාරිකයින් එක්ව හම්බන්තොට ලුණු ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.දූෂණ වංචා රැසක් සිදුව ඇති බවත් හම්බන්තොට ව්‍යාපාරිකයන්ට ලේවායෙන් ලුණු ලබා ගැනීමේදී සභාපතිවරයාගේ ඥාතීන් දෙපලක් හරහා ව්‍යාපාරිකයන්ට ලුණු ලබා ගැනීමට සිදුව ඇති බවත් චෝදනා කරමින් පෙරේදා ආරම්භ කළ මෙම සත්‍යග‍්‍රහය අද දිනයේත් ලුණු ලේවායේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment