ලූලා යළි එයි

250


බ්‍රසීල ජනාධිපතිවරණ සටනේ දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් චන්ද හය කෝටි තුන් ලක්ෂ හතලිස් පන්දහස් එකසිය හතක් ලබාගනිමින් ලූලා ද සිල්වා ජයග්‍රහණය කර ඇත.

ඔහුගේ ප්‍රතිවාදියා වූ යාර් බොල්සරානෝ හට ලබා ගත හැකි වූයේ ඡන්ද පන් කෝටි අසූ දෙලක්ෂ පන්දහස් අටසිය දාහතරක් පමණි.

ලූලා ද සිල්වා 2003 සිට 2010 දක්වා කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය.

advertistmentadvertistment
advertistmentadvertistment