ලෙජන්ඩ්ස් පරදී

236


ලෙජන්ඩ්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගය කඩුලු 6කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ආසියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කර ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
එහිදී සුපිරි පිතිහරඹයක නියැලුණු යුසුෆ් පතාන් පන්දු 40කදී ලකුණු 80ක් රැස්කරගැනීමට සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment