ලෙබනනයේ ගෑස්, ඉන්ධන සහ ආහාර හිඟයක්

540

ලෙබනනය දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පා ඇත. විදුලිය, ගෑස් සහ ඉන්ධන නැතිකම නිසා ලෙබනන් ජනතාව අතර දැඩි අසහනකාරී තත්ත්වයක් මතු වී තිබේ. ලෙබනනයේ විදුලිබල මධ්‍යස්ථාන දෙකක්ද වසාදමා ඇත.

 අන්තර්ජාල පහසුකම්ද විටින් විට අඩපණ වී ඇතැයි ලෙබනන් මාධ්‍ය කියා සිටී. එරට පැරණිතම ස්ටාර් ඉංග්‍රීසි පුවත්පතද වසාදමා තිබේ. ලෙබනනයේ ක්‍රිස්තියානි පැලැන්ගිස්ට් නායක මිචෙල් අවුන් ජනපති ලෙස කටයුතු කරන අතර ඊට එරෙහිව හාමාස් සංවිධානය ක්‍රියාකරන බව හෙළි වී ඇත. එසේම ලෙබනන් මුදලේ අගය සියයට 90 කින් පහත වැටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment