ලෙබනන් හමුදාවට වැටුප් ගෙවීමට මුදල් නැහැ – මුදල් සෙවීමට හෙලිකොප්ටර් සවාරි

319

ලෙබනන් හමුදාවට වැටුප් ගෙවීමට මුදල් නොමැති නිසා හෙලිකොප්ටර් සවාරි ආරම්භකර ඇත.
 
 රජයේ ආරංචි මාර්ග පැවසුවේ ලෙබනන් ලිරා අගය සියයට 90 ක් දක්වා පහළ වැටී ඇති බවයි. ලෙබනනයේ සෙබළකුගේ වැටුප ඩොලර් 80ක් බව ද වාර්තා වේ. ලෙබනන් හමුදාව මුහුණ පා සිටින අර්බුදය නිසා සෙබළුන්ට මස් සැපයීම ද අත්හිටුවා ඇත. මේ අතර මුදල් ඉපවීමේ අරමුණින් ආරම්භකර ඇති හෙලිකොප්ටර් සවාරියකට ඩොලර් 150ක් අයකරන බව ද හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment